2018 ගොඩගේ අත්පිටපත් තරඟයේ නිර්දේශ මෙන්න
2018 ගොඩගේ අත්පිටපත් තරඟයේ සම්මාන ප්‍රධානෝත්සවය පෙබරවාරියේ පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඒ අනුව උළෙල මහාචාර්ය කුසුමා කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් එම මස 15 වැනිදා පස්වරු 3 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙනු ඇත.
තරගයේ ජයග්‍රාහී කෘති එදින දොරට වඩින අතර ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන් සඳහා සම්මාන සහ මුදල් ත්‍යාගයන් පිරිනැමීම ද එදින සිදු කෙරේ.
නිර්දේශිත අත් පිටපත් පහතින්,