ප්‍රවීන ජායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු, සිනමා මාධ්‍යවේදියෙකු ද වූ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ ගරු සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වි ඇත.
ලාංකීය ජායාරූපකරණයේ ස්වර්ණමය සලකුණක් වූ ඔහු මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයේ සිටි සිනමා දැවැන්තයන් සමග කටයුතු කළ " හන්තානේ කතාව" චිත්‍රපටයේ සම තිරකතා රචකයාද විය.
විජය කුමාරතුංගයන්ගේ අති සමීපයෙකු වූ බර්ටි ඔහුගේ ජායාරූප ශිල්පියාද විය.
මෑත බාගයේ ඔහු ජාරූප උපදේශකයෙකු ලෙස අලුත් පරම්පරාවට සිය දැණුම සහ අවබෝධය බෙදාහදාගත් ගුරුවරයෙකු විය.
ඔහුගේ අවසන් කටයුතු 2019.02.08 දින සිදු කරන බව දැණුම් දී තිබේ.