බුකී බසිනම වනනවා නම් මේක මේ ඉත්තෑවො දුවනවට පටන් ගත්ත වැඩක්,
වසර ගන්නනාවක් තිස්සේ විවිද ශාලා තුල දිගහැරුනු දැනුම් සම්භාරය කොතෙක්ද? එහෙත් ඒ දැනුම් පොදී ඒ ශාලාව තුල සිටි කුලකයට ලෙහා දැමිමෙන් අනතුරුව එවා එතැනින්ම අවසන් වුනා , මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ, සර්චන්ද්රයන් ගේ තිස්ස අබේසේකරයන්ගේ , X කන්ඩායමේ , ශාලා පිරී දෙසුම් යලිත් අසන්නට ඇත්නම් අපිට සිතුනු වාර අනන්තයි ..මේ දැනුම් අපතේ යාමට අපට දෙන්න පුලුවන් උත්තරය තමයි මේ ] A D A H A S [
අපි මේ සහෘද සමාගම් වල දිග හැරන දැනුම් සම්බාරය එකතු කරන්න හිතුවා , ඒක එකතු කිරීමක් විතරක්ම නෙම්මේ අනාගතයට සංරක්ශා කර තැබීමක් , හැබැයි මේ සියල්ල අඩුක්කරන්නේ පෙට්ටගමක නෙමෙයි , කාටත් ගන්න පුලුවන් රාක්කෙක, වැඩි විස්තර නැතුව කෙටියෙන්ම කියනවානම් දැනට මේවා තැන්පත් කරන්නේ youtubeයේ වැඩේ පටන්ගතේ අලුත් අවුරුද්දත් එක්ක, මීට පස්සේ ඔබේ පොත් දොරට වැඩීම , ශාස්ත්රීය දේශන සංවාද වගේ දේවල් " අදහස් " වෙත දෙන්න දැනටමත් තැන් තැන් වල තියන දේවලුත් අපි එක තැනකට ගන්න ට්රයි එකක් දෙමු, එතකොට කාටවත් ඒවා මග හැරෙන එකක් නෑ. ආ...මුලින්ම ඔනේ උදව්ව තමයි subscribersලා 150 විතර ඒක අපිට ටාර් ගාලා කරල දෙන්න..
- NU1 -
දැනට ඇති " අදහස් "
-----------------------------------
* වතිකාන සුලග - මාහාචාර්ය් ඇලොයි පීරිස් පිය
https://youtu.be/wN9K4oRR9YQ
* ප්රියන්ත කොඩිප්පිලිගේ " කොඩි " දොරටව වැඩුම
සමන් අතාවුද හෙට්ටි
https://youtu.be/cedNsYiO0Vc
*උපුල් ශාන්ත සනස්ගල
https://youtu.be/x2xGYNLHI58
* මාහාවංශය දේශපාලන උවනාවට කල ලියවිල්ලක් "
මාහාචාර්ය් රාජ් සෝමදේවයන් මාහාවංසය ගැන කොළඹ සරසවීයේ කල ශාස්ත්රීය දේශනය
https://youtu.be/h3Yq5B5bXCw
*ඩිල්ශාන් පතිරතනගේ " දඩබ්බරයා " දොරට වැඩුම
සද්ධාමංගල සුරීයබණ්ඩාර
https://youtu.be/x2xGYNLHI58
*කිංස්ලි රත්නායක
https://youtu.be/ydLP3lnIK3c
*දුලීකා මාරපන
https://youtu.be/yGEI99JIKec
*දිලිත් ජයවීර
https://youtu.be/REO-b4HBhho
*මලික් ගුණරත්න ගේ
"සිග්නල් කන්ද "
කපිල එම් ගමගේ
https://youtu.be/w73BHlHZyVo