lan englan tam

පුවත්

අපි කුරිරු ලෙස නිර්මාණාත්මකයි....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අපි කුරිරු ලෙස නිර්මාණාත්මකයි....

 

"දහස් ගණනකට මරු කැඳවූ සුනාමි වගේ ඇඟේ මයිල් කෙලින් වෙන වචනයකත් උත්ප්‍රාසයක් මතු කරගන්න තරම් අපි කුරිරු ලෙස නිර්මාණාත්මකයි. ඉතිං රාත්තල් 300 ක අසන්ධිමිත්තා කිලෝ වොට් 33000 ක විසන්ධිමුත්තා කරගැනීමේ ක්‍රියේටිව් පොලිටිකල් ෆාස් ( farce ) එකේ හාස්‍යය නොවිඳ ඉන්නේ කොහොමද? අසන්ධිමිත්තා සිනමා ශාලාවල රැඳෙන අවසාන සති දෙක සඳහා ප්‍රචාරක පෝස්ටරය මේක වීම වළකන්නේ කොහොමද? 

රීගල් කොළඹ පස්වරු 1:30, 4:30, 7:00, ස්කුප් සිනමා CCC පස්වරු 6:15, ලිඩෝ පෙරවරු 10:30 සහ පස්වරු 7:00."

උපුටා ගැන්මකි.

Back to top
Go to bottom

Popular News