රුධිරය අවශ්‍යයි!
දැනට පවතින ආපදා තත්වය නිසා රුධිර අවශ්‍යතාවක් මතුව ඇති බැවින් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට පමිණ රුධිර පරිත්‍යාග කරන මෙන් එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මිට අමතරව මඩකලපුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කරන ලෙස ත් දැනට මිගමුව රෝහලේ ලේ බැංකුව අධික ලෙස කාර්යබහුල වී ඇති බැවින් රුධිර දායකයින් එක් රැස් වීමෙන් වළකින ලෙස ත් ඉල්ලා ඇත.