ස්වර්ණ පුස්තක සම්මාන 2019 දීර්ඝ ලැයිස්තුව නම් කෙරේ
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය “ස්වර්ණ පුස්තක සම්මානය” සඳහා අවසන් පූර්ව වටයේ කෘතීන් 12ක් අද (14) නම් කෙරුණි.
එම කෘතීන් පහතින්,
- මියුරු හඬ - තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක - විදර්ශන ප්‍රකාශන.
2. සප්න - ප්‍රියංකා අමරතුංග. - සරසවි ප්‍රකාශකයෝ.
3. සන්තිපරං - චම්මින්ද වෙළගෙදර - සුරස ප්‍රකාශකයෝ.
4. ගුම් - බටුවංගල රාහුල හිමි - සදීපා ප්‍රකාශකයෝ.
5. ධරණි - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ.
6. අව පෑලවිය - දීප්ති මංගලා රාජපක්ෂ. - ගොඩගේ ප්‍රකාශකයෝ.
7. මන්දාරම් උයන - දර්ශනා ශම්මි විජේතිලක. - සුසර ප්‍රකාශකයෝ.
8. වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි. - සරසවි ප්‍රකාශකයෝ.
9. අදිසි නදිය - කපිල කුමාර කාලිංග - සුරස ප්‍රකාශකයෝ.
10. මා - චූලාභය ශාන්ත කුමාර හේරත්. - සුරස ප්‍රකාශකයෝ.
11. පුළිඟු - ශාන්තී දිසානායක. - සරසවි ප්‍රකාශකයෝ.
12. මලබාර් නෑයෝ - ප්‍රේමකීර්ති රණතුංග. - දයාවංශ ජයකොඩි සමාගම.