2020 රාජ්‍ය නාට්‍ය උලෙළ පෙබරවාරි 15 සිට
48 වැනි වරට සංවිධාන කෙරෙන රාජ්‍ය නාට්‍ය උලෙළ පෙබරවාරි 15 වැනිදා සිට මාර්තු 3 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිත ය.
සෑම දිනකම සවස 5.30ට නාට්‍ය වේදිකා ගත කරන අතර කෙටි නාට්‍ය 20ක් සහ දිගු නාට්‍ය 12ක් එහිදී ප්‍රදර්ශනය කෙරේ.
මෙවර නාට්‍ය උලෙළ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය විසිනි.
නාට්‍ය වේදිකා ගත කෙරෙන කාලසටහන පහතින්,