අනතර්ඡාලයට පිවිසෙන බොහෝ අය ‘Mia Khalifa’නැමති අසභ්‍යයැයි සමිමත චිත්‍රපටිවල රගන ඒ නිළිය ගැන දන්නවාට සැක නැත ලෙබනන් තරුණියක වු ඇය ඇයට අවුරුදු 21 දී මාස කිහිපයක් නිල් චිත්‍රපට සදහා දායක විය. ඒ 2014 වසරේය. එක් ලිංගික ඡවනිකාව ඇය පැළද සිටියේ හිඡාබයකි. ලෝකප්රතට ISIS අන්තවාදී සංවිධානයේ ඝාකන ලැයිස්තුවට එක්වීමට ඇයට එය ප්‍රමාණවත් විය.
කෙසේ වුවත් මෙි ඊණියා සංස්කෟතික සමාඡයේ තරුණයාගේ සිට මහල්ලා දක්වා ඇයට කෙළ හැලු මුත් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ ඇය කලු චරිතයක් බවයි. එහෙත් සෑම කලු වලාකුලකම රිදී රේඛාවන් තිබිය හැක.සියලු නිල් චිත්‍රපටවලට සමුදෙමින් අද වන විට ඇය සමාඡ ක්‍රියාකාරිනියකි. ඇගේ සමාඡමාධ්‍ය ගිනුමිවල අනුගාමිකයෝ ලක්ෂ ගණනකි.
මියා කලීෆා ගැන අප ලියන්නේ පසුගිය සතියේ ලෙබනන් බීරුටි වරායේ දැවැන්ත පිපිරීමෙන් ලෙබනන් ඡනතාව කමිපාවෙන් සිටින මොහොතකය. ඒ මොහොතේ මෙි විශිෂ්ට ගැහැණිය ලෙබනන් ඡනතාවට කල කී දේවල්ය
මිලියන ගණනක් අනුගාමිකයන් සිටින ඇගේ විවිධ සමාජ මාධ්‍ය ගිණුම්වල ලෙබනන් පිපිරීම ගැන කලීෆා සිය ප්‍රකාශ සමගින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙි., එහිදී ඇය ලෙබනනයේ මානුෂීය අවශ්‍යතා ඉස්මතු කිරීමට උත්සාහ කරන අතරම එහි ආණ්ඩුවේ දූෂණ ද පෙන්වා දෙයි.ඉන් නොනවැතී සිය කාමුක රංගනයේදී පැළද සිටි ඒ ඉතිහාසගත උපැස් යුවල බේරූට් පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඩොලර් 100,000 ක් රැස් කිරීම සඳහා වෙන්දේසි කර තිබේ.
ඇය eBay වෙන්දේසි අඩවියට එය හදුන්වා දී ඇත්තේ ‘‘පාවිච්චි කරන ලද සහ අපයෝජනයට ලක්වූ ‘‘ උපැස් යුවල ලෙසිනි. එය වෙන්දේසියට තබා පැය 06 ක් තුල ලන්සු තැබීම ඩොලර් 11,400 ක් විය එදින සවස් වන විට ලන්සුව ඩොලර් ලක්ෂයක් විය.වෙන්දේසියෙන් පසු කලීෆා සිය ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙි මෙසේ ලියා ඇත.. “මගේ රටට යමක් දීමට තිබෙිද ? “තව දුරටත් නිදිවැදීමට නීති නැත ‘‘ එහි තව දුරටත් ලියන කළීෆා "මට අවශ්‍ය වන්නේ මේ මොහොතේ ලෙබනනයේ මානුෂීය අර්බුදයක් පවතින බව ඔබට දැනුම් දීමටයි,” . “ඔවුන්ට අපේ උදව් අවශ්‍යයි ඔවුන්ගේ රජය දූෂිත නිසාත් ඒ ගැන කිසිවක් නොකරන නිසාත්"ඉතින්, මම කරන්නේ මට කළ හැකි දෙයයි "
අවශ්‍ය නමි කලීෆා තව තවත් ඇය පරිහරණය කල දෑ ඇය ගැන සිතන කලීෆා උන්මාදයෙන් පෙළෙන මිනිසුන්ට විකුණා දමනු ඇත. විකුණා ලැබෙන සියලු ඩොලර් අන්තර් ඡාතික රතු කුරුසය හරහා සිය මාතෘ භූමියේ විපතට පත් ඡනතාව වෙනුවෙන් යවනු ඇත. මෙි මොහොතේ ඇය ඡීවත්වන්නේ ඇමෙරිකා එක්සත් ඡනපදයේය.
ධනයෙන් බලයෙන් පුර්ණනත්වයට පත්ව සුරක්ෂිත ලෙස දිවිගෙවන හා සීතා දේවියන් මෙන් රගන ලොව බොහෝ ගැහැණුන්ට වඩා මෙි කලුම කලු මියා කලිෆා මට සුදුම සුදුය. ස්තුතියි කලීෆා !
උපාලි ජයසිංහගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී
Parliament is next. By choice or by force, either way, Lebanon has had enough while simultaneously having NOTHING.
6 days left on the auction for the original mia khalifa glasses to 100% benefit the @lebaneseredcross. Head to the link in my bio and let’s try to make a positive difference. Keep bidding, keep sharing, keep following accounts like @lebaneseredcross @beiruting @rimafakih @mouin.jaber @ginoraidy @thawramap @impact.lebanon @rebuilding.gemmayze @lebfoodbank.
Keep sharing the links for fundraisers by the people, for the people, and DO NOT DONATE A SINGLE PENNY TO THE CORRUPT GOVERNMENT BACKED ORGANIZATIONS. The ones who hoard relief money, medical supplies, and food- only to re-sell to the Lebanese people at a 150% mark up. The ones who sit behind and watch the famine, economic collapse, and displacement of their own people on tv from their vacation homes in London, France, and Australia. Ban these pigs from every country in the world until they’re forced to live the same lifestyle they’ve imposed on the people in Lebanon.