රන්ජන් ඒකනායකගේ කරිකෙශ්වරී සිතුවම් දැක්ම ලබන 24, 25, 26 තෙදින තුළ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලීය ජේ .ඒ .ඩී පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
දිය සායම් චිත්‍ර 80 ක් සහ කරිකෙශ්චස් චිත්‍ර 70 කුත්, නයින් ආර්ට්ස් චිත්‍ර 25 කින් සහ සියලුම චිත්‍ර 175 කින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සමන්විත වන බවයි රන්ජන් ඒකනායක පැවසුවේ.
දින තුනක් පුරාවට ප්‍රදර්ශනය පවතින බැවින් එය නැරඹීමට පැමිණෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.චිත්‍ර රස විඳීම සහ ඒ පිලිබඳ අදහස් තමන් සමඟ බෙදා ගැනීමට සියලුම සහුර්ධ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන බවයි ඔහු සඳහන් කළේ.