lan englan tam

පුවත්

සියවැන්නී වැළඳගන්නැයි ඇරයුමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලේඛක ඉසුරු ප්‍රසංගගේ නවවැනි ග්‍රන්ථය සහ දෙවැනි නවකතාව වශයෙන් 'සියවැන්නී' එළිදක්වා තිබේ.


සියවැන්නී - සුරස ප්‍රකාශනයක් ලෙස නිකුත් කර තිබෙන අතර grantha.lk වෙතින් පොත ඇණවුම් කළ හැකි අතර සිය පළමු නවකතාව වන 'පේමතෝ ජායතී අසෝකෝ'ට වඩා සියවැන්නී වෙනස් කතාවක් වනු ඇති බව ඉසුරු ප්‍රසංග පවසයි.
ඉසුරුගේ පළමු නවකතාව වූ පේමතෝ ජායතී අසෝකෝ ස්වර්ණ පුස්තක, රාජ්‍ය සහ ගොඩගේ යන සම්මාන උලෙළ තුනේ අවසාන පොත් 12 අතරට තේරුණි.

Back to top
Go to bottom

Popular News