ජනප්රිය නිළි චතුරිකා පීරිස් සහ ජනප්රිය නළු ගයාන් වික්රමතිලකගේ දියනිය ආරාධනා අද (12) දිනයේ සිය හතරවැනි උපන්දිනය සමරනවා.
ඒ පිළිබඳව සිය සොම්නස සහ ආදරය පළ කරමින් චතුරිකා අද සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප ගණනාවක් පළ කර තිබුණා.

Category
පුවත්Hits
701 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්