ත්‍රාසජනක නාට්‍යයක් වන බ්‍රමයුගම් මම්මූටි විසින් කරනු ලබනු ඇතැයි එම නාට්‍යයේ චරිත නිරූපණය කරන අසීෆ් අලි කෙදිනකවත් විශ්වාස නොකළ බව එම රංගන ශිල්පියා විසින් ප්‍රකාශ කර තිබේ.
ඉදිරියේදී තිරගත වීමට නියමිත ත්‍රාසජනක චිත්‍රපටිය පිළිබඳව මෑතකදී අදහස් දක්වමින් අලී අවධාරණය කළේ සාම්ප්‍රදායික නොවන ව්‍යාපෘති තෝරා ගැනීම සඳහා මම්මූටිගේ නැඹුරුව මෙම චිත්‍රපටය මගින් පෙන්නුම් කරනු ලබන බවයි.
බ්‍රමයුගම් පිළිබඳව ප්‍රේක්ෂක අපේක්ෂාව තීව්ර වූයේ මම්මූටිගේ 72 වැනි උපන්දිනය වෙනුවෙන් බ්‍රමයුගම් නිෂ්පාදකයින් මම්මුටිගේ පළමු පෙනුම එළිදක්වන විටය.
මූලාශ්‍ර : The Indian Times