ෂාරුක් ඛාන්ගේ ජවාන්හි ජනප්රිය 'චලේයා' ගීතයට ඉන්දීය නිළි කීර්ති සුරේෂ් නර්තනයේ යෙදෙන වීඩියෝවක් මේ වන විට ජනප්රිය වී තිබේ.
කීර්ති සුරේෂ්ගේ ඉන්ස්ටග්රෑම් වීඩියෝවකින් ඇය සහ ඇට්ලීගේ බිරිඳ ප්රියා චලේයා ගීතයට නටන බව පෙනෙන්නට තිබෙන අතර ඇට්ලී ඔවුන් වටේ යමින් හාස්යජනකව ඇවිද යන ආකාරය දැකගත හැකිය.
ඇට්ලීගේ මීළඟ හින්දි චිත්රපටියේ වරුන් ධවාන් සමඟින් පෙනී සිටීමට කීර්ති සුරේෂ් සූදානම් වේ. තලපති විජේ රඟපෑ තේරී චිත්රපටිය එම චිත්රපටියයි. කීර්තිගේ වීඩියෝවට වරුන්ද හදවත් ඉමොජියක් දමා ඇති බව පින්ක්විලා වාර්තා කරයි.
Inrtagram Link https://www.instagram.com/p/CxIf4rfpEL5/