සිය පියාණන්ගේ කටහඬ ඇසෙන විට් තවමත් හදවත නවතින බවක් දැනෙන බව සංගීත ශිලිපී ගයාන් ගුණවර්ධන පවසයි.
ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුතණුවන් වන ගයාන් සිය ඉදිරි වැඩ කටයුතු සමබ්න්ධයෙන් කතාබස් කරමින් පවසා තිබුණේ තමන් තවමත් මෘදුකාංග පිළිබඳ ආයතනයක වැඩ කරන කීබෝඩ් වීරයෙක් බවත් එසේවුවත් පියාගේ අඩි පාරේ යමින් සංගීත ජීවිතය දියුණු කරගැනීමට කටයුතු කරන බවත්ය.
සිය පියා අඬ ගැසූ සමයේදී සංගීතයට යොමු වුණේ නම් තරු දරුවෙකු මෙන් වර්ධනය වීමට ඉඩ තිබූ නමුත්, එවකට තමන් එසේ නොකළ බවද ගයාන් එහිදී පවසා තිබුණි.
ගයාන් සමග ඇගේ සොයුරිය දුලාරි ගුණවර්ධනද මෙම සාකච්ඡාවට එක් වී තිබුණේ 'නවලිය' පුවත්පත සමගය.
Images : Navaliya