'My story will make you believe in God.' යනුවෙන් සඳහන් කරමින් එක්සත් රාජධානියේ UK Theatre Awards දිනාගත් Laife of Pi වේදිකා නාට්‍ය නිව්යෝක් නුවරදී රංගත කෙරිණි.
ශ්‍රී ලාංකික නළු හිරාන් අබේසේකර මෙහි ප්‍රධාන නළුවා හැටියට කටයුතු කිරීම හේතුවෙන් වේදිකා නාට්‍ය ගැන පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයින්ගේද අවධානය බෙහෙවින් යොමු විය. නිව්යෝක් නුවර රඟදැක්වීමේ ජොහාන් පරසොන්ගේ ඡායාරූප මෙසේ එක්සත් රාජධානියේ නැශ්නල් තියටර් ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.