ඉන්දීය සිනමා අධ්යක්ෂ විග්නේශ් ශිවන් සිය බිරිඳ නයන්තාරා සහ සිය පවුලේ අය සමඟ ක්වාලා ලම්පූර්හිදී පැවති සිය දෙපුතුණුවන්ගේ උපන්දිනයේ ඡායාරූප පළ කර තිබිණි.
උයිර් සහ උලාග් දෙනිවුන් පුතුන් සමග ඔවුන් පළමු උපන්දිනය සමරමින් මැලේසියාවේ සිය නෑයින් සමග සිය සතුට බෙදාගෙන තිබිණි.