ජනප්‍රිය පකිස්තාන නිළි මහීරා ඛාන් සිය පෙම්වතා සහ ව්‍යාපාරිකයෙකු වන සලීම් කරීම් සමඟ පසුගියදා පවුලේ උත්සවයකදී විවාහ ගිවිස ගත්තාය. ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් පවසා තිබුණේ සිය සමීපතමයන් ඉදිරියේ විවාහ වූ බවය.
"මගේ ශෙහ්සාදා (රාජ කුමාරයා), සලීම්." යනුවෙන් එහි ඇය සඳහන් කර තිබිණි. ඒ සමග "බිස්මිල්ලාහ්. (දෙවියන්ට ස්තූතියි)" යනුවෙන්ද සඳහන් කර තිබිණි.