ඉන්දිරා ජයසූරිය හිටපු කථානායක කරු ජයසූරියගේ දයාබර දියනියයි. ඈ මීට වසර කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයේ අවසන් සුසුම් හෙළුවේ නිරෝගී දරු උපතකට පවා මුහුණ දෙමිනි.
ඇගේ ජීවිත කතාව රැගත් 'ආසු' චිත්රපටය සම්මානනීය චිත්රපට අධ්යක්ෂ සංජීව පුශ්පකුමාර මහතාගේ දායකත්වයෙන් නිෂ්පාදනය කොට අධ්යක්ෂණය කර එළි දැක්වීම එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා සිදු කිරීමට නියමිතය.
අමල් අබේසුන්දර මේ සඳහා සම නිෂ්පාදනයෙන් දායක වෙන අතර වන් ගෝල්ෆේස්හි PVRසිනමා ශාලාවේදී සවස 6.30ට මංගල දර්ශනය තිරගත කෙරේ.