රායිස් චිත්‍රපටයේ නිළි මහීරා ඛාන් අද (05)ඇගේ විවාහ මංගල්‍ය උත්සවයේ අවස්ථා කිහිපයක පින්තූර කිහිපයක් පළ කර තිබිණි.
රන්වන් සහ ඇත්දළ පැහැති ඇඳුමකින් සැරසී සිටි ඇය එයට ගැළපෙන හයිද්‍රාබාද් සෞවක් හෙවත් දුපට්ටාවකින් හිස වසා සිටියාය.
තවත් එකක මහිරා එමරල්ඩ් කොළ සහ රන්වන් කහ පැහැති අනර්කලී ඇඳුමකින් සැරසී සිටි අතර කුඩා මල් පොහොට්ටුවකින් සැරසුණු රන් කරාබු පැළඳ සිටියය.