lan englan tam

පුවත්

විප්ලවයට පසු රුසියානු කලාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විප්ලවයට පසු රුසියානු කලාව දේශනය දේශක දීප්ති කුමාර ගුණරත්නගේ සහභාගිත්වයෙන් ඔක්තෝම්බර් 22 වැනි ඉරිදා සවස 2.30ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සමාජය විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.
එදින දිනට "සුන්දරත්වයට පසු කලාව" පොත වට්ටම් සහිතව මිලදී ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

Back to top
Go to bottom

Popular News