නොඑන පුතු ගැන මග බලාගෙන
අඩනවා අම්මා
නොඑන පුතු ගැන අදත් තනිවී
අඩනවා අම්මා
අද (27) උදෑසන 10ට අතුරුදහන්වූවන්ගේ මාපිය දූදරු එකතුව එක්ව සංවිධානය කෙරුණ වැඩසටහනේදී ජයතිලක බණ්ඩාරයන් විසින් මෙසේ ගායන කරනු ලැබිණි.
සීදුව, රද්දොළුව ප්රධාන මහමාර්ගයේදී මෙම වැඩසටහන පැවැත්විණි.