තමන් අදටත් සිය මව සහ පියා සමග ගී ගයන නමුත්, සංගීතයට වැඩි ප්‍රියතාවක් දක්වන තැනැත්තියක නොවන බව කාවින්ද්‍යා අධිකාරි පවසන්නීය.
ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගේ සහ ජනප්‍රිය ගායක අතුල අධිකාරිගේ දියනිය වන කාවින්ද්‍යා ගායන කුසලතාවක් පෙන්වන්නියක වන අතර රංගනයටද ඇගේ ඇති කුසලතාව පෙන්නුවේ ඝරසරප චිත්‍රපටයේ කළ රඟපෑම් හේතුවෙනි.
කාවින්ද්‍යා මේ බව පවසා තිබුණේ 'ධනුට කියන්න' වැඩසටහනට සහභාගි වෙමිනි.