සාරංග පතිරණ සහ තිළිණි නදීෂා රණසිංහ යනු හිරු ටීවී රූපවාහිනී නාලිකාවේ පුවත් නිවේදනය කළ නිවේදක දෙපලකි.
මෙම දෙපළ පසුගියදා එකිනෙකා අතිනත ගනිමින් සුන්දර විවාහ මංගල්‍යක් ගැන ප්‍රවෘත්තියක් දුන්නේ රට තුළ යහපත් ප්රවෘත්ති අසන්නට නොලැබෙන වකවානුවකය.
මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු මෙම දෙපළට සුබ පැතුම් එක් කර තිබූ අතර 'ට්‍රැවල් විත් අයෝනා' යූටියුබ් චැනලයේ එය පළ කර තිබුණේ මෙසේය.