පශ්චාත් යුද සමයේදී මුස්ලිම් ජාතිකයන්ගේ වාතාවරණය ගැන හෙළිදරව් කරන Muslims in Post-War Sri Lanka: Repression, Resistance & Reform කෘතිය The Jam Fruit Tree Publications (ද ජෑම් ෆෘට් ට්‍රී ප්‍රකාශකයෝ) වෙතින් මුද්‍රණය කර එළිදක්වනු ලැබ තිබේ.
රුපියල් 1,000ක් වැනි මුදලකට මිලට ගත හැකි පොතේ කර්තෘ ශ්‍රීන් අබ්දුල් සරූර් වන අතර කොල්ලුපිටිය ජෑම් ෆෘට් ට්‍රී පොත් හලෙන් පොත මිලදීගත හැකිය.
යුද්ධයෙන් පසුව මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව සිදු වූ හිංසාකාරී සිදුවීම්, අත්දැකීම් ගැන පැහැදිලි කියවීමකට යොමු විය හැකි පොතකි.