සුමිත්‍රා රාහුබද්ධගේ සම්මානිත නවකතාව 'කන්දක් සේමා' ඇසුරින් නිර්මාණය කළ සිනමා සිත්තම ළගදීම ප්‍රක්ෂකයින් අතරට ගෙන ඒමට නියමිතය.
එම චිත්‍රපටයේ නිල වීඩියෝව මීට පෙර එළිදැක්වුණේ වසර 04කට පෙරය. එම වීඩියෝව චිත්‍රපටයට පෙර යළි රස විඳිමු.

Category
පුවත්Hits
628 times18-06-2026 පුවත්
18-06-2026 පුවත්
18-06-2026 පුවත්
17-06-2026 පුවත්