lan englan tam

පුවත්

ගෝතම මනම්පේරිගේ 'ක්‍රෝධ' ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දසුන් පතිරණ, කුමාර තිරිමාදුර, ගීතිකා රාජපක්ෂ රංගනයෙන් දායක වන 'ක්‍රෝධ' සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.


ගෝතම මනම්පේරිගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන මෙහි කතා පුවත වන්නේ එක්තරා ගමක සිය පියා සහ නැඟණිය සමඟින් පාඩුවේ ජීවත් වන තරුනයකු සම්බන්ධයෙනි. නැගණියගේ අතුරුදහන් වීමත් සමග ඇය සොයා යෑමේ සිදුවීම මෙහි සිනමාත්මකව පෙන්වා දී තිබේ.

වීඩියෝ මූලාශ්‍ර :

kemadasa

shungara

Back to top
Go to bottom