ඉන්දීය ලෝක රූ රැජිනක සහ බොලිවුඩයේ සාර්ථක නිළියක ලෙස වැජඹෙන අයිශ්වර්යා රායි ඊයේ (01) සිය 50 වැනි උපන්දිනය සැමරුවාය.
හින්දි සහ දෙමළ චිත්‍රපටවල ජනප්‍රිය නිළියක වන ඇය 1994දී ලෝක රූ රැජින බවට පත් වුණාය. පසුව ඇය ලෝකය පුරා ජනප්‍රිය වූයේ ජාත්‍යන්තර අවධානය ගත් රූමත් නිරූපිකාවක් වශයෙනි.