මලයාලම් සුපිරි චරිතාංග නළු මම්මුතිගේ 'කන්නූර් ස්කොඩ්' චිත්රපටය මේ වන විට ලොව පුරා අලෙවිය ඉන්දීය රුපියල් කෝටි සියය ඉකමවා ආදායම් උපයා තිබේ.
කන්නූර් ස්කොඩ් සැප්තැම්බර් 28 වැනිදා සිට තිර ප්රදර්ශනය ඇරඹූ අතර බොබී වර්ගීස් රාජ්ගේ අධ්යක්ෂණයකි.
මම්මුතිගේ රසිකයින් මෙම චිත්රපටිය පිළිබඳව මුල සිටම බෙහෙවින් බලාපොරොත්තු තබා තිබිණි.