පසුගියදා පැවැත්වුණු 'මියැසි විශාකා' ප්රසංගයේදී 'සප්ත කන්යා' චිත්රපටයේ ගීතයක් වන 'දූවිල්ලෙන් වත්සුණු තවරා' ගීතය විශාකා විදුහලේ ගායිකාවක විසින් ඉදිරිපත් කරනු ලැබීම බොහෝ දෙනෙකුගේ අවධානය ගැනීමට හැකි විය.
පුවත්
'දූවිල්ලෙන්' ගයා ප්රේක්ෂකාගාරය පිනවූ විශාඛාවියෝ
-
Category
පුවත් -
Hits
646 times




