lan englan tam

පුවත්

දන්නවද ආදරේ නීතිය?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෑම විටම ගීතයකින් නව අරුතක් සමග නව රසයක් කියාපාන ගායන ශිල්පිනී අභිෂේකා විමලවීරගේ නවතම ගීතය 'දන්නවද ආදරේ නීතිය' ගීතය නොවැම්බර් 11 වැනිදා උදෑසන 09ට එළිදැක්වීමට නියමිතය.

අභිෂේකාගේ යූටියුබ් චැනලය ඔස්සේ මෙය එළිදක්වන බව ඇය මේ වන විට කියා තිබේ.
හිතට එකගව ඔබට පන්සිල් පද 5න් කීයක් කියන්න පුළුවන්ද? අභිෂේකා සිය ගීතයෙන් විමසන්නීය.
මිහිඳු ආරියරත්න ගීතයේ තනු සැකසුම කර ඇත.

දන්නවද ආදරේ නීතිය ?
නොවැම්බර් 11 වෙනිදා උදේ 9.00ට.

Back to top
Go to bottom

Popular News