lan englan tam

පුවත්

ධනුශ් - කැප්ටන් මිලර් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමිල්නාඩුවේ සුප්‍රකට නළු ධනුශ්ගේ නවතම චිත්‍රපටය කැප්ටන් මිලර්හි පළමු පෝස්ටරය නිකුත් වී තිබෙන අතර මිය ගිය හා තුවාල

ලැබූවන් වැටී සිටින යුධ පිටියක සිටින පසුබිමක ධනුෂ්ගේ රළු පෙනුමක් දක්නට ලැබේ.
කැප්ටන් මිලර් අරුන් මහේශ්වරන් විසින් අධ්‍යක්ෂණය කරයි.
පසුගිය සිකුරාදා චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදැක්වූ අතර සෑම චිත්‍රපටයකම සිය පෙනුම වෙනස් කිරීමට කැමැත්තක් දක්වන ධනුශ් මෙහිදීද එය පෙන්වා තිබේ.
යුද්ධයක් යනු කොතෙක් වියළි කාර්යයක්ද යන්න හැඟෙන පරිදි පෝස්ටරය නිර්මාණය වී ඇත.

 

Back to top
Go to bottom

Popular News