lan englan tam

පුවත්

දීපවාලි දා ITNහි The Tea is Cold

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ බුසන් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කළ The Tea is Cold චිත්‍රපටය විකාශය කරයි.

නොවැම්බර් 12 වැනිදා දීපවාලි දින රාත්‍රී 7.20ට විකාශය කෙරේ.
නයෝමි අප්සරා අධ්‍යක්ෂණය කළ The Tea is Cold චිත්‍රපටය 2023 අන්තර්ජාතික බුසන් කෙටි චිත්‍රපටි උළෙලේ Asia Hub අංශය සහ 2022 යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ Women in Filmmaking අංශය නියෝජනය කළ චිත්‍රපටයකි.

Back to top
Go to bottom

Popular News