ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් ශ්‍රේෂ්ඨ කත්කතුවර සයිමන් නවගත්තේගම මහතාගේ සුබ සහ යස නාටකය එළඹෙන නොවැම්බර් 25 වැනිදා බ්ලත්සිංහලදී වේදිකාගත වීමට නියමිතය.
බුලත්සිංහල ශ්‍රවණාගාරයේදී සවස 2.30 සහ 6.30 දර්ශන වාර නැරඹිය හැකි අතර බුලත්සිංහල Citizen Plus සංවිධානයේ මූලිකත්වයෙන් නාට්‍ය දර්ශන සංවිධානය කෙරේ.