ප්‍රසන්නජිත් අබේසූරිය යනු නාට්‍ය ශිල්පියෙකු මෙන්ම දෘෂ්‍ය සහ ප්‍රාසාංගික කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මීට දින කිහිපයකට පෙර කිසියම්පළාතක නාට්‍ය පෙන්වීමේ අවස්ථාවකට සහභාගි වීමට ගිය රංගන ශිල්පියා එම නාට්‍ය පෙන්වූ නගරසභාවේ සේවකයින් සමග ඇති කරගත් බව කියන විවාදයක් හේතුවෙන් අවසානයේ ඔහු ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිනු මාධ්‍ය කිහිපයක පළ කර තිබිණි. මෙහි සිදුවීම හෝ අදාළ පළාත හෝ සිදුවීමට අදාළව කතාබස් වන දේ පැහැදිලි නොවන නමුත්, රංගන ශිල්පියා නගර සභා සේවකයින්ගෙන් සමාව ගන්නා බවට 'අද දෙරණ' වාර්තා කර තිබිණි.
පුවත්
නාට්‍ය ශිල්පී ප්‍රසන්නජිත් සමාව ගත් සිදුවීම
-
Category
පුවත් -
Hits
251 times