ගම ගැන කරන කතා කඨෝර බව කියන සමාජයක "හපන්නු අපි ගමේ රාජ්ජේ" පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ස්වර්ණවාහිනියෙන් විකාෂය කිරීම ඇරඹිණි.
දරුවන් ඉලක්ක කරගත් නාට්‍යයක් වන මේ නාට්‍යය මේ වන විට වැඩිහිටි පේක්ෂකයන් අතරේද ජනප්‍රිය වෙමින් පවතින අතර සෑම සතියේ දිනකම සවස 6.20ට නාට්‍යය විකාශය කෙරේ.