සඳරු සත්සර යනු නව ආරයේ ගීත ගායනා කරන ගීත ගායනයේදී සිංහල වචන උච්චාරණය බටහිර ආරයට සිදු කරමින් ගීත ගායනා කරන සංගීත පෞරුෂයකි.
ඇතැම් විට විනෝදකාමී බවක් පෙන්වන සඳරුගේ අලුත්ම ගීතය වී ඇත්තේ 'චුටාං බටීචා' යන ගීතය වන අතර ඒ සඳහා මිශ්ර ප්රතිචාර රසිකයින්ගෙන් ලැබෙමින් පවතී.