සිනමා විචාරක අරුණ ගුණරත්න මහතා මේ සතියේ සිය යූටියුබ් චැනලය ඔස්සේ සිනමා විචාරයට ගෙන එන්නේ ඩබ්ලිව්. විල්ෆ්රඩ් පෙරේරා අධ්යක්ෂණය කළ 'අක්කේ මට අවසර' 1979දී තිරගත වූ චිත්රපටයයි.
නිමල් වීරක්කොඩි විසින් නිෂ්පාදනය කරන ලද මර්වින් කන්දඅරච්චි ලියූ චිත්රපටය විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ සහ ශ්රියානි අමරසේන යන නළුනිළි ත්රිත්වය අතර ගලා යන ආදර කතාවක් ඔස්සේ සැකසී ඇත.