lan englan tam

පුවත්

යුදයේදී මිය ගිය අය සිහි කරන ධනපාල උඩවත්තයන්ගේ 'පොපි' ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පොපි දිනය' යනුවෙන් හඳුන්වන මිය ගිය සොල්දාදුවන් සිහි කිරීමේ දිනය වෙනුවෙන් ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතා ගායනා කළ ගීතයක් තිබේ.

මිය ගිය සොල්දාදුවන් සමරා ගැයෙන ගීතය රචනා කර ඇත්තේ මාධ්‍යවේදී ඇන්ටන් ජේ. ප්‍රනාන්දු මහතාය.
ධනපාල උඩවත්ත ගායන ශිල්පියා ගැයූ මේ ගීතය , දේශයේ අභිමානය අර්නස්ට් සොයිසා ගීතය සංගීතවත් කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom