lan englan tam

පුවත්

'පැරඩයිස්' රඟපෑ රොශාන් මැතිව්ගේ අලුත්ම චිත්‍රපටය 'මහාරාණි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බූසන් සම්මානලාභී ශ්‍රී ලංකා - ඉන්දියා සහයෝගීතාවයෙන් නිර්මාණය වුණ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'පැරඩයිස්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ රොශාන් මැතිව්ගේ අලුත්ම මලයාලම් චිත්‍රපටය 'මහාරාණි'හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබේ.


ජී. මාර්තනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය නිෂ්පාදනය සුජීගෙනි.

 

Back to top
Go to bottom

Popular News