සුප්‍රීම් ටීවීහි ධනංජය සිරිවර්ධන මෙහෙයවන 'ඉතිං ඉතිං කොහොමද' වැඩසටහනට පසුගියදා මනේජ් සංජය, සඳුන් පෙරේරා, දිනේෂ් තරංග, ටෂ්නි පෙරේරා, ශෂී ඇන්ජලීනා සහ කසුන් ඕපාත යනාදීන් සහභාගි වූ අතර එහිදී කසුන් ඕපාතගේ ගායනය විශේෂ අවධානයක් ගැනිණි.
එහිදී කසුන් ඕපාත විසින් සාදර බණ්ඩාර ගායනා කරන ටිම්රාන් කීර්ති කාව්‍ය රචනා කළ 'පොඩ්ඩියෙ අම්මා අම්මාමයි' ගීතය ගායනා කරනු ලැබිණි.