ශ්රී ලංකාවේ ප්රමුඛතම නර්තන ගුරුවරයකු වන චන්න විජේවර්ධනගේ දැක්මට අනුව සිය දියනියට වඩා බිරිඳ උපුලී නර්තනයට වඩා දක්ෂ බව ඔහු පවසයි.
ජනප්රිය 'ඩේට් විත් ධනු' වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේ සිය දියනිය වන නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධනද ඉදිරියේය.
වැඩසටහනේ 'හොට් සීට්' අංගයේ ඇතුළත් වන ප්රශ්නාවලියට පිළිතුරු දීමේදී හෙතෙම මේ බව ප්රකාශ කළේය.