තමන්ගේ චරිතයට අදාළ තිර රචනා ගැන සෑම විටම අවධානය දක්වන රන්බීර් කපූර් මේ වන විට සන්දීප් රෙඩ්ඩිගේ ක්රියාදාම අපරාධ චිත්රපටයක් වන 'ඇනිමල්' සඳහා සූදානම් වෙමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි.
අධ්යක්ෂවරයාගේ මීට පෙර ප්රදර්ශනය කෙරුණ චිත්රපට වන අර්ජුන් රෙඩ්ඩි සහ කබීර් සිං චරිතවලට රන්බීර්ගේ චරිතය සමානද යන්න පැහැදිලි කරමින් පසුගියදා රන්බීර් පවසා තිබුණේ තමන්ගේ චරිතයද ඊට මදක් සමාන බවයි.
ඇනිමල්හි පිටපතට රන්බීර් බෙහෙවින් කැමති වූ බවද ඔහු එහිදී පවසා තිබේ.