lan englan tam

පුවත්

රශ්මිකා නළුවන්ට 'කන්නඩ' උගන්වයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඇනිමල්' චිත්‍රපටයේ රන්බීර් කපූර් සමග රඟපෑමේදී ඔහුට සිය භාෂාව වන කන්නඩ භාෂාව ඉගැන්වූ බව ඉන්දීය නිළි රශ්මිකා මන්දනා පවසා තිබේ.

ඇනිමල් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වූ අවස්ථාවකදී ඇය මේ බව පවසා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom