සිය බොක්ස් ඔෆිස් ජයග්‍රහණය සනිටුහන් කරමින් තලපති විජේ සහ ට්‍රිෂා රඟපෑමෙන් දායක වන 'ලියෝ' චිත්‍රපටය මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය ලෙස වාර්තා තබයි.
ඉන්දීය රසිකයින් අතරේ රුපියල් කෝටි 529ක් එනම්, රජිනිකාන්ත් රඟපෑ ජේලර් අභිබවා වාර්තා තබා ඇත. ලොව පුරා ආදායම රුපියල් කෝටි 620 කි. එය දේශීය සහ විදේශීය ප්‍රදර්ශන දෙකෙන්ම ලද ආදායමක් වේ.
ලියෝ මංගල දර්ශනයම බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය.