රංගනවේදී ඩබ්ලිව්. ජයසිරි අධ්‍යක්ෂණය කළ 'මුරුගසං' ටෙලිනාට්‍යයේ අවසන් කොටස මේ සෙනසුරාදා විකාශය කෙරේ.
'මිනි සීරීස්' ගණයට අයත් මෙම නාට්‍යය සෑම සෙනසුරාදාවකම රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියේ විකාශය විය.
මුරුගසං තිර රචනය විමල් කැටපෙආරච්චිගෙන් සහ නිෂ්පාදනය තනුෂ්කා ජයවර්ධන හා නිශාන්ත ඩයස් විසිනි.