ජැකී ශ්රොෆ් සහ නීනා ගුප්තා රඟපාන 'Mast Mein Rehna Ka' චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදක්වා තිබේ.
මිනිසෙකු සිය පළමු මංකොල්ලය සඳහා මහලු වැන්දඹුවෙකුගේ නිවසක් තෝරා ගන්නා අතර ඔවුන් දෙදෙනා නව සහකරුවන් සමඟ ජීවිතය දෙස නව ආකාරයකින් බැලීමට පොළඹවන සිදුවීම් සමූහයකට මුහුණ දෙනු චිත්රප්ටයේ අන්තර්ගත වේ.