ලොව විශාලතම චිත්රපට කර්මාන්ත හිමිකාරීත්වය ඇති රට වන්නේ ඉන්දියාවයි.
මිලියන ගණනක් බහුතර ජනගහනය කර්මාන්තයට දායක වන ඉන්දීය සිනමා කර්මාන්තයට නූතන තාක්ෂණයේ භාවිතාවද බෙහෙවින් භාවිත වේ.
සිනමාවේ නියැලෙන සැලකිය යුතු චරිත ගණනාවකගේ අදහස එම තාක්ෂණික හැකියා සිනමා කර්මාන්තයට පිටිවහලක් වන අතර වත්මන් AI තාක්ෂණය අනිසි බලපෑමක් ඉන්දීය සිනමාවට ඇති විය නොහැකි බවයි. එය සැබෑවක්ද? ඉන්දීය සිනමා ප්රවීණයින් වන ශේඛර් කපූර්, කීතන් යාදව් - හැරී හිඟොරානි, ශිල්පා හිඟොරානි, ගුහාන් සුන්ගුආප්පන්, සුකේශ් නායන් යන්නදීන් ගණනාවක් අදහස් දැක්වූ බීබීසී වැඩසටහන මේ ගැන ආකර්ෂණීය වැඩසටහනක් නිමවා තිබේ.