වටිනා රංගධර චරිත අහිමි වීම හේතුවෙන් මෑතකදී එවැනි චරිත ගැන බෙහෙවින් කතා කිරීමට සිදු වූ බව චරිතාංග ප්රහසන රංගධර රොඩ්නි වර්ණකුල මහතා පවසයි.
අභාවප්රාප්ත සුමින්ද සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසුවේ 'සරසවිය' ඔන්ලයින් නාලිකාව වෙත අදහස් දක්වමිනි.