රන්බීර් කපූර්, අනිල් කපූර්, බොබී ඩියෝල් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායක වන සන්දීප් රෙඩ්ඩි වන්ගා අධ්යක්ෂණය කළ Animal (හින්දි භාෂා) චිත්රපටිය (තෙලිඟු, කන්නඩ, දෙමළ භාෂාවලින්ද හඬ කවා ඇත) ඉන්දීය බොක්ස් ඔෆිස්හි ඉන්දීය රුපියල් කෝටි 500ක ශුද්ධ ආදායමක් කරා මේ වන විට ගමන් කරමින් සිටියි.
චිත්රපටය මංගල දර්ශනයේ සිට මේ වන විට ගෙවුණු දින නවයකට රුපියල් කෝටි 34ක ආදායමක් ලැබූ 'ඇනිමල්' පැය තුන හමාරකට ආසන්න ධාවන කාලයක් සහිත වේ.