ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන ඩන්කිහි මීළඟ ගීතය 'ඕ මාහි' මීට පැය කීපයකට පෙර එළිදැක්විණි.
ෂාරුක්ගේ තාරකා පෞරුෂය තහවුරු වන පරිදි එම ගීතය නිර්මාණය කර තිබේ.
ප්රීතම් සංගීත නිර්මාණයෙන්, අර්ජීත් සිං ගීත ගායනයෙන්, ඉර්ශඩ් කමිල් පද රචනයෙන් ගීතයට දායක වී තිබේ.




